Tuesday, April 17, 2012

Skype ෆට්ට වැඩ.. තවත් අතල් වැඩක්.......

ඉස්සරලා post 1කකින් මම skype එකේ voice changer එකක් දුන්නා.දැන් දෙන්න හදන්නේ ආතල් එකක් ගන්න තවත් වැඩක්..දැන් හුග දෙනෙක් කෙල්ලට ලව් කරන්නත් skype එකනේ පාවිච්චි කරන්නේ.ඒත් ඔයාලා gf එක්ක කතා කර කර ඉන්න වෙලාවට පොඩ්ඩක් වත් හිතුවද මේකි Skype එකේ මොනවා කරනවා ඇතිද කියලා..මෙන්න ඒකට බඩු.ඒත් ඉතින් skype name..password ලග තියාගෙන ඉන්න හොදේ.. මේක මෙහෙමයි කරන්නේ.මේ සොෆ්ට්වෙයර් එකෙන් පුළුවන් එකපාර Skype දෙකක් එකම පී.සී එකක ඔපන් කරගන්න.බොහොම සුළු වැඩක්.අරගෙනම බලන්න.....කරලා බලලා මටත් අදහස් දාලම යන්න..අවුලක් උනොත් කියන්න! :D 

ඔන්න බාගනිල්ලා

http://www.mediafire.com/?gwgd4dla54vn1ok

SAINTS ROW The Third World

මෙන්න කට්ටියටම ෆට්ට game එකක්... මෙකෙ PC GAME එකත් තියනවා, PS3 GAME එකත් තියනවා.... මන් ලග තියෙන්නෙ නම් PS3 game එක අරගෙනම බලන්නකො... මේන්න link එක

http://www.torrentfunk.com/torrent/3550253/saints-row-the-third-skidrow.html
Minimum System Requirements – * OS: Windows XP / Vista * CPU: 2GHz Dual Core Processor (Intel® Core 2 Duo or AMD Athlon™ X2) or higher * RAM: 2 GB * HDD space: 10 GB * Graphics: 320 MB 3D Video Card w/Shader Model 3.0 Support * Sound Card: DirectX 9.0c Recommended System Requirements * OS: Windows XP / Vista / 7 * CPU: Any Quad Core Processor (Intel® Core i5 or AMD Phenom™ II X4) or 3.0+ Dual Core CPU * RAM: 4 GB * HDD space: 10 GB * Graphics: 1 GB with Shader Model 4.0 Support * Sound Card: DirectX 9.0c * Broadband Connection for Internet Multiplayer Supported Graphics Cards: Minimum – NVIDIA® GeForce 8800 series or ATI Radeon HD3800 series Recommended – NVIDIA GeForce GTX 400 series ATI Radeon HD5000 series

Sunday, April 8, 2012

වින්ඩොව්ස් Vista

Microsoft Windows Vista ULTIMATE x86 SP2 (October 2009) HowTo: ------ Burn Image to DVD Boot from DVD Install... ... have fun No Serial and no Activation needed මෙන්න Link බාගන්න

Vitamin d Video

මෙන්න තියනවා කස්ටියට පට්ටම ආතල් එකක් ගන්න පුළුවන් සිද්දියක් ! ඒ තමා වෙබ් කැම් එකක් Spying cam එකක් විදියට use කරන්න පුළුවන් විදියක් ! මේක කරන්නේ මෙහෙමයි Software එකේ නම තමා Vitamin d Video මේක තමා මම දැකල තියන හොදම Motion Detecting Technology එක තියන Software එක ! තව ඒව ඇති ! හරි මුලින්ම කරන්න තියෙන්නේ මේ Software එක Install කර ගන්න එක ! ඊට පස්සේ ඉතින් Install කරහන් ! ඒකනම් ඉතින් බබා Software එකක් තමා අමුතුවෙන් විස්තර කරන්නයි කියලා දෙයක් නෑ මේක කොච්චර සුපිරිද කිව්වොත් ! web cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් move උනොත් පට ගාලා snap ෂොට් එකක් වදිනවා විතරක් නෙවේ move වෙන object එක වෙනම කොටුවක් වැටිලා පෙන්නවා ! පට්ට කියන්නේ උපරිමයි ! motion එකක් detect වෙන detect වෙන ගානේ Record වෙන Videos වම් පැත්තේ වෙනම පෙන්නනවා ! දවසම cam එක දාලා තිබුනත් හෙනම ලේසි අපිට අදාළ ස්ථානයේ වෙලා තියන සිද්දි බලාගන්න මොකද Cam එක ඉස්සරහින් මොකක් හරි object එකක් Move වෙලා ඉවර උනාම ඒ video clip එක එක clip එකක් විදියට save වෙන නිසා ..