Thursday, February 16, 2012

FaceBook තුලින් Phone එකට නොමිලේ Reloads


FaceBook තුලින් Phone එකට නොමිලේ Reloads


FaceBook  තුලින්  Phone එකට නොමිලේ Reloads


යාලුවනේ මම දැන් ඔයාලට free Reload ගන්න විදියක් කියලදෙන්න යන්නේ..කොහොමද හොදි නේද ?
මෙචරයි කරන්න තියෙන්නේ
ඔයාලට  මම දීල තියන link එකට යන්න මේක FB Application එකක්



ඔයාල මේ ලින්ක් එකට යන්න.මොකද මේකට ගියාම මටත් point 10  ක් විතර ලැබෙනවා.මට කරන උදවුවක් විදියට මේක කරන්න.

මේතියෙන්නේ ඔයාලට කරන්න ඕන පිළිවෙල .මේ විදියට කරන්න

http://apps.facebook.com/mobilewallet/?invitedby=1401236601

ලොග් වුනාම "Request For Permission" කියල ඔයාගේ Profile එකට Access කරන්න අවසර ඉල්ලයි. ඒකෙ "Allow" ක්ලික් කරන්න.

දැන් තමයි වැඩ පටන් ගන්නේ.

Sign Up Now කියන එක යටතේ ඔයාගේ Phone එකේ අංකය, රට, Carrier ( Operator ) ගැන විස්තර අහල ඇති, එකෙ හරියටම විස්තර ලබා දීල "I accept the Terms of Service" කියන Check Box එකත් Check කරලා Register ක්ලික් කරන්න.

දැනට නම්


Airtel
Dialog
Etisalat
Mobitel

Connections තියෙන අයට විතරයි මේ පහසුකම තියෙන්නේ.

දැන් Welcome Screen එක එයි. ඒකෙන් Next Click කරන්න.

Next කරනකොට උපදෙස් ඒවි. ඒ ටිකත් (කම්මැලි නැත්නම්) කියවල Next කරන්න. තව පාරක් next කරනකොට Start කියල Button එක වෙනස් වෙයි. ඒක ක්ලික් කරන්න.

දැන් හරි. ඔයාට දැනට Points 50 ක් ලැබිල ඇති. Points 140 ක් තියෙනවනම්


රුපියල් 100 ක රීලෝඩ් එකක් ගන්න පුළුවනි.

කොහොමද තව Points Add කර ගන්නේ??

හරිම ලේසියි.

Points 50 කියල තියෙන තැනට යටින් Validate කියල Link එකක් ඇති. ඒක Click කරලා ඔයාගේ Phone එකේ Number එක Validate කරන්න. එතකොත් තවත් Points 50 එකතු වෙයි.

Home එකට ගියාම Get More Embee Points Now කියල සඳහනක් ඇති. ඒක Click කරන්න. එකෙ Signup For Email Alerts කියල තියෙන තැන Click කරලා Signup වෙන්න. එතකොට තව Points 10 ක් එකතු වෙයි.

Earn ටැබ් එකට ගියාම Videos බලල Points Add කරගන්නත් පුළුවනි.

Friends ටැබ් එකට ගියාම ඔයාට ලැබෙන Reffral Link ඒක දීල යාළුවො සේරමත් මේකට එකතු කරගන්න. හැම යාලුවෙකුටම ඔයාට Points ලැබෙනවා( එක යාළුවාට Points 50 ගානේ ), යාළුවා Points 100 ක් එකතු කර ගත්තොත් ඔයාටත් Points 10 ක් ( 10% ) ලැබෙනවා.


Points 400 ක් එකතු කර ගත්තොත් ඔයාට රුපියල් 300 ක reload එකක් ලේසියෙන්ම ගන්න පුළුවනි. ( ගොඩ නේ ?? )

කොහොමද සල්ලි Phone එකට ගෙන්න ගන්නේ?

Redeem ටැබ් එකට යන්න. එතනින් ඔයාගේ Points ගාන අනුව Reloads ෆෝන් එකටම ගෙන්න ගන්න පුළුවන්.

මොනවද ඉතින් බලන් ඉන්නේ? වැඩ පටන් ගම්මු!!!!!!

මේ පිළිබද මා දැනුවත් කරේ අපේ  Gihan prageeth සොහොයුරා.

 —

This writer can be found socially as Dhananja Kariyawasam on Facebook.
You might also like:

Saturday, February 4, 2012


වෛරස් ගාඩ් අපට එපා ! - වෛරස් ගාඩ් නැතුව වෛරස් ඉවත් කිරීම.


                                          මේ ලිපිය ගොඩක් අයට වැදගත් වේ යැයි සිතනවා. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි පරිගනකයේ වේගය අඩු වීම. මේකට හේතුවක් ලෙස වයිරස් ගාර්ඩ් එකක් භාවිතය සැලකිය හැකියි. තවද සමහරු වයිරස් ගාර්ඩ් දාගෙන හිටියත් දන්නෙම නැතුව වයිරස් කෙන්තුල් එකට හොර රහසේ ඇතුල් වෙලා. මේක නිසාත් පරිගනකයේ වේගය අඩාල වෙනවා. මේ නිසා අපේ අයට මල පනිනවා. මම අද ඔයාලට වයිරස් ගාර්ඩ් එකක් නැතුව වයිරස්  අල්ලන හැටි කියලා දෙන්නම්.


01.පලමුව පෙන් එක පරිගනකයට සම්බනධ කිරීමට පෙර 
    My Computer වෙත පිවිසෙන්න.

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

02.ඉන්පසු ඔබගේ පරිගනකයේ ඇති හාර්ඩ් ඩිස්ක් ඩ්‍රයිව්ස් මත රයිට් ක්ලික් කරන්න. ප්‍රොපටීස් යන්න.
Right Click - Properties.

පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.


03.ඉන්පසු එහි Quota Tab එක වෙත පිවිසෙන්න.Show Quota Click කරන්න.එවිට 02 වන රූපයේ දැක්වෙන වින්ඩෝ එක දිස්වේවි.එය 03 වන රූපයේ ආකාරයට සකස් කරන්න.Apply - Ok
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
04.එවිට පහත රූපයේ ආකාරයට පරිගනකයේ හාර්ඩ් ඩ්‍රයිව් එක පිරිනු / ෆුල් වී ඇති ලෙස දිස් වේ.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
 05.දැන් මෙලෙස සියලුම හාර්ඩ් ඩ්‍රයිව් වලට සෙටිංග්ස් හදන්න.නමුත් වින්ඩෝස් සෙවන් වලදී වින්ඩෝ සහිත ඩ්‍රයිව් එක පිරිනු / ෆුල් වී දිස් නොවේ.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
 06.එම නිසා Right Click On the Local Disk C: - Properties - Quota - Quota Entries.එවිට 02 වන රූපය දිස් වන වින්ඩෝව දිස් වේවි.ඉන්පසු ඔබගේ පරිගනකයේ යූසර් නේම් එක තියෙන තැන රයිට් ක්ලික් කර ප්‍රොපර්ටීස් යන්න.
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
07.එවිට පහත 01 වන රූපයේ දිස් වන වින්ඩෝව දිස් වේවි. එය 02 වන රූපයේ ආකාරය සෙටිංග්ස් සකස් කරන්න.Apply - Ok.
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
08.දැන් ඔබගේ පරිගනකයේ කිලෝ බයිට එකක ඉඩ ප්‍රමානයක් වත් ඉතිරි වී නැත. කොටින්ම කීවොත් ශෝර්ට් කට් එකක් පවා සකස් කළ නොහැක. එම නිසා වෛරස් එකක් කොපි වීමට ඉඩ නොමැත.එම නිසා වෛරසයකට පරිගනකයට ඇතුල් විය නොහැක
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
09.වෛරස් සැම විටම හයිඩ් වී හැංගී සිටී. එම නිසා අප වෛරසය හදුනාගැනීමට හයිඩ් වී ඇති ෆයිල් පෙනෙන ආකාරයට සකස් කරගත් යුතුය.මේ සදහා XP වල Tools - Folder Option.
                        Seven Organize - Folder and Search Option
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
10.එවිට ෆෝල්ඩර් ඔප්ශන්ස් දිස් වේවි.එහි එකට යන්න. එවිට දෙවන රූපයේ ආකාරයට වින්ඩෝ එක දිස් වේවි. එහි 03 වන රූපයේ ආකාරයට සෙටිංග්ස් හදා ගන්න.Apply - Ok
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
11..දැන් ඔබ පෙන් එක පරිගනකයට සම්බන්ධ කරන්න.එවිට එහි සාමාන්‍ය අයිකන් එක වෙනස් වී තිබෙන්නට පුලුවනි. මෙය වෛරසයක් ඇති විට සිදු වන දෙයකි.
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
12.පෙන් එක උඩ ඩබල් ක්ලික් කළොත් වෛරස් එක රන් විට හැක. එම නිසා පෙන් එක උඩ රයිට් ක්ලික් කර එක්ස්ප්ලෝ කරන්න. නැතහොත් උඩ ඇති ඇඩ්‍රස් බාර් එකෙන් පිවිසෙන්න.
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
13.දැන් ඔබට පෙන් එකේ ඇති සියලුම ෆයිල් දිස් වේ.මෙම පෙන් එකේ තියෙන්නේ search.exe කියන වෛරස් එකයි.ෆයිල් ටයිප් එකේ අප්ලිකේශන් යනුවෙන් සදහන් වන අප පෙන් එකට ඇතුලත් නොකළ ෆයිල් වෛරස් ලෙස පහසුවෙන් හදුනාගත හැක.
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
14.දැන් මෙම වෛරස් එක පෙන් එකෙන් ඉවත් කිරීමට එම වෛරස් එකට අදාල ෆයිල් මකා දමන්න.
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
15.දැන් පෙන් එක ගලවා නැවත පරිගනකයට සම්බන්ධ කරන්න.එවිට නිවැරදි නියම අයිකන් එක දිස් වේ නම් වෛරසය ඉවත් වී ඇතැයි නිගමනය කළ හැක. නමුත් සමහර වෛරස්  පෙන් එකේ ඇති ෆෝල්ඩර් වල ද සැගවී තිබෙන්න පුලුවනි. එම නිසා නැවත කලින් කී ආකාරයට පෙන් එකට පිවිස පරීක්ෂා කරන්න.
 පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.
16.දැන් නැවත ඔබගේ පරිගනකයේ ඉඩ ලබා ගන්න පහත ආකාරයට හාර්ඩ් ඩ්‍රයිව් වල සෙටිංග්ස් හදා ගන්න.
පැහැදිලිව බලන්න රූපය උඩ ක්ලික් කරන්න.

දැන් කස්ටියට හිතෙන්න පුලුවන් මේක මහ අමාරු වැඩක්. ගොඩක් වෙලා යනවා. ඊට වැඩිය හොදයි වෛරස් ගාඩ් එකක් භාවිතා කළා නම් කියලා. ඒත් මේ ලිපිය කියවන්න ගියා මෙන් එපමන කාලයක් ඔය සෙට්ංග්ස් හදා ගන්න වෙලා යන්නේ නෑ. මේකට ගතවන්නේ විනාඩියක පමන කාලයකි. මම 2009 අප්‍රේල් වලින් පස්සේ වයිරස් ගාඩ් එකක් භාවිතා කළේ නැහැ.

වෙබ් අඩවි සම්පුර්නෙම්ම ඩවුන්ලෝඩ් කිරීම - Htteack Website Copier - Vimasumblog.info


සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් ඩවුන්ලෝඩ් කරනවා කිව්වම අපේ පොරවල් කරන්නේ බ්‍රවුසරයේ file-save as ගොස්  save කිරීමයි.නමුත් එසේ කිරීමෙන් පරිගනකයට ඩවුන්ලෝඩ් වන්නේ අප රදී සිටින වෙබ් පිටුව පමණි.ඉන්ටර්නෙට් සබදතාව නොමෑති පරිගනකයක දී එම වෙබ් පිටුවේ ඈති හයිපලින්ක් ක්ලික් කළ විට අපට ඒවාට පිවිසිය නොහෑක. මොකද එයට අදාල හයිපර් ලින්ක්ස් අප පරිගනකයේ නොමෑති නිසාය.


එහෙත් Htteack Website Copier ඉන්ටර්නෙට් සබදතාව ඈති පරිගනකයදී සියලු හයිපර්ලින්ක්ස් සමග වෙබ් අඩවිය ඩවුන්ලෝඩ් කරන නිසා ඉන්ටර්නෙට් සබදතාව නෑති පරිගනකයකදී වුවත් වෙබ් අඩවියක් ක්‍රියාතමක වන ආකාරයට බ්‍රවුස් කළ හෑක.දෑන් සමහරුන්ට හිතෙන්න පුලුවන් මෙසේ මුලු වෙබ් අඩවියම ඩවුන්ලෝ කරන එක මහ පිස්සු වෑඩක් කියලා. ඒත් ඒකේ ප්‍රයෝජන මම සදහන් කරන්නම්.


1.ඉන්ටෙර්නෙට් නෑති පරිගනකය දී පවා ඉන්ටර්නෙට් ඈති පරිගනකයක  දී මෙන් වෙබ් අඩවියෙහි සෑරි සෑරිය හෑක.
2.''සමහර වෙබ් අඩවි පට්ට පහර, සිරා සයිට් එකක් කියා අපේ පොරවල් කියනවා. ඒ වගේ සයිට් මෙසේ ඩවුන්ලෝඩ් කර කර අපට ඕනෑ ආකාරයට සකසා අපේම සයිට් එකක් බවට පත් කරගත හෑක.

මෙතනින් නොමිලේ බාගන්න. 
Click Here To Free Download