Sunday, January 29, 2012

මෙන්න කට්ටියට YouTube-Downloader බාගන්න

                                                    YOU TUBE-DOWNLOADER




                                     මෙන්න කට්ටියට YouTube-Downloader බාගන්න

            http://download.cnet.com/Free-YouTube-Downloader/3000-2071_4-75219434.html




             

Saturday, January 28, 2012

නියම VIDEO බලන්නම වටිනවො




                           

                                                නියම VIDEO බලන්නම වටිනවො.............

Thursday, January 26, 2012


කට්‌ටිය windows 8 ඩවුන්ලොඩ් කරමුද්ද??


කට්‌ටිය ඩවුන්ලොඩ් windows 8 කරමුද්ද?The Official Links are Here
Microsoft  1ක Windows 8 Developer Preview 1ක release කලා ලගදි~~

ඉතින් යලුව නෙ මෙන්න බඩු කට්‌ට්‌යෙ බලන් ඉන්න ඇති නෙ!!

Update : Finished downloading..... Installed Windows 8..... Full review එකත් ලිව්ව.... If you need to see screenshots or read more on windows 8 before you install... check my post :http://techhamlet.com/2011/09/windows-8/

IDM 1ක ජිවිත කලෙටම පවිච්චි කරමුද?

        
internet download manager 1ක තම බා ගත්තෙ නැද්ද, මෙන්න එහෙන්ම්

Internet Download Manager v6.07 Build 14 Final Retail incl. Patch and Keygen


ලොක් 1කක් දලා නම් මෙකෙන් කඩා ගන්න





PASSWORD REMOVER FOR WINDOWS
                                  

යලුවනෙ සුබම සුබ දවසක්,මෙන්න ගොඩක් යලුවො හොය හොය උන්නු software 1කක්,අපි අපේ 


ආරක්ෂාවට අපේ පරිගණකයේ user account එකට password දමනවා නෙ,කරුමෙට වත් ඕක අමතක 


උනොත් මොකද කරන්නේ??? Administrator account එකට log වෙලා password එක අයින් කරන්න 


පුළුවන් මෙ බන්ඩයෙන්,,හරි මෙකෙන් බා ගන්න කරන හෑටි යටින් දන්නම්!


    මෙකෙන් බා ගන්න

Download කරගත්ත Win.password remover ISO එක CD එකකට burn කරගන්න.

02- එම CD එක මාර්ගයෙන් boot කරන්න.

03- සමහර විට ටික වෙලාවක් ඉන්න වෙයි මොකක් හරි ඔයාගෙන් අහනකල්.

04- onscreen instruction අනුව වැඩේ පහසුවෙන්ම කරගන්න පුළුවන්.ඒ කිව්වේ password එක reset


 කරගන්න පුළුවන් කියලා................

කොහොමද බන්ඩෙ???


යලුවනෙ දෙන්නද සුපිරි converter 1කක්‌.


මෙකෙ දැනට තියන ඔක්කොම format පහෙ තියනවා,මෙක තමයි ලොකයෙ දැනට ගොඩක් අය පවිචිචී කරන්නෙ  


ලොකයෙ සිදුවන දෙවල් බලා ගන්න,hack security camera

ගින්දර වගෙ සුපිරිම සුපිරිම සුපිරි වැඩක්‌ කරමුද?
මොකද කියන්නෙ,මෙකයි,
ඔයලා දන්නව නෙ මෙ ලොකයෙ හැම තැනම් security camera තියනවා කියන්න ,හිහිහිහිහි අපි දෙමු එල game 1කක්‌,,හරි අපි මෙ security camera වලට රිංගමුද? කොහොමද වැඩේ එල නෙ ,අපිට පුලුවන් එ වෙලවෙ මොනවද එතන වෙන්නෙ කියල  live බල ගන්න.
මන් දෙන්නම් වෑඩ කරන security camera වල link ටිකක්‌ මෙවට ගිහින් බලන්න,
සමහරක්‌ කට්‌ටිය නම් කියයි මෙවා video clip කියලා ඉතින් ඔයලා ගිහිලම බලන්න :O


තව හම්බුනොත් මම මෙ DOC 1කට දන්නම්,
නිකන් ගෙදර ඉදන් security jobs කරනවා වගෙ නෙ!!!
කොහොමද එල නෙද වැඩේ

ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැදද????

ඔබගේ Internet Account Hack කරලා, ඔබට කරගන්න දෙයක් නැදද?????
acebook හා වෙනත් Social Networks සම්බන්දයෙන් හෝ Internet එකේදි ඔබට අකටයුත්තක් සිදුවී ඇත්නම් වහාම ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කරන්න.


උදාහරණ ලෙස.. 

  • ඔබගේ නමින් වෙනත් Facebook Account එකක් ඇත්නම්,
  • ඔබගේ Facebook Account එක Hack කරලා කියලා දැනෙනවනම්,
  • ඔබගේ Email එක Hack කරලා කියලා දැනෙනවනම්,
ආදි දේවල් සහ ඔබට සිදුවී ඇති අකටයුතු සම්බන්දයෙන් පැමිණිලි කරන්න.

ඒ වගේම මම ඔබට කිවයුතු කරණා කීපයක් ඇත. මේ කාරණා ඔබට කියන්නේ මෙවැනි දේවල් වලින් ආරක්ෂාවීමටයි. 

  • ඔබ කිසිම කෙනෙකුට ඔබගේ Password එක දෙන්න එපා. (අඩුම තරමේ හොදම යාළුවට,අම්මට තාත්තටවත්)
  • නොදන්නා Facebook apps Install කරගන්න එපා.
  • ඔබගේ Phone Number එක Facebook එකේ දාන්න එපා.
  • Facebook එකේ තිබෙන Security Option ක්‍රියාත්මක කරන්න.
  • ඔබ නොදන්නා කිසිම කෙනෙක් එක්ක වැඩිය කතාවට යන්න එපා.
  • ඒවගේම මේ කරුණ තමයි බෝහෝම වැදගත්.ඒ තමයි කවුරුහරි ඔබ Online ඉන්නවිට ඔබත් එක්ක Chat කරන්න *ඇවිත් ඔබට Link එකක් දුන්නෝත් "ඔයා මේකට ගිහිල්ලා Facebook Account එකෙන් Log වෙන්නකෝ" කියලා. කවදාවත් ඒ වැඩේ කරන්න එපා. මොකද ඔයා බැරිවෙලාවත් ඒ Llnk එකට ගිහිල්ලා Log වුනොත්, මෙයා Hacker කෙනෙක්නම් ඔයාගේ Facebook Password එක මෙයාට හොයාගන්න පුළුවන් වෙනවා.
මේ ආකාරයට ඔබව අපහසුතාවයට පත්වෙන ඕනෑම කටයුත්තකදි පහතින් දක්වා ඇති ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට පැමිණිලි කරන්න. ඒවගේම මෙවැනි දේවල් ආයේ නොවෙන්නත් වගබලාගන්න ඕන.

මේ පැමිණිලි පිලිබදව ශ්‍රි ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ,අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව හා සම්බන්දවයි වැඩ කරන්නේ. ඒ නිසා මෙවැනි හොරු අහුවුනොත් දෙන දඩුවම ගැන අපරාධ පරික්ෂණ දෙපාර්මේන්තුවයි තීරණය කරන්නේ........ 

Address - Room 2-119A, BMICH, Bauddhaloka Mawatha,Colombo 07, Sri Lanka 
Tel -             +94 11 269 1692      

            +94 11 269 1064      
            +94 11 267 9888       

Fax - +94 11 269 1064 

E-Mail - slcert@cert.gov.lk 


computer 1කක් control කරමුද?


මෙන්න තවත් සුපිරි SOFTWARE 1කක්‌ ,මෙකෙන් පුලුවන් SKYPE හරහා ඔයලගෙ යලුවෙකුගෙ 

COMPUTER 1කට අතුල් වෙලා 1ක පලනය කරන්න.

මෙකෙන් බා ගන්න.======http://www.mediafire.com/?14fdz0mvo2ekpua 

Youtube HD videos Buffer වෙනකම් බලන්න ඉන්න ඕන නැහැ දැන්


Youtube HD videos Buffer වෙනකම් බලන්න ඉන්න ඕන නැහැ දැන්

                     
මෙන්න මෙන්න මචන්ලා නියම බඩුවක්.මේක දාගත්තහම Youtube HD videos Buffer වෙනකම් බලන්න 


ඉන්න ඕන නැහැ.එක දිගට බලන්න පුළුවන්.

මේක Youtube වලට විතරක් නෙමේ තව sites 150 කට වැඩ.

එහෙනම් දාගෙනම බලන්න කෝ..http://www.mediafire.com/?bu7klyba31oyf6o 


මේක install කරාට පස්සේ මේකේ icon එක task manager එකෙන් අයින් කරන්න.ඊට පස්සේ Crack 


එක 


copy කරගෙන program fills ගිහින් speedbit video accelerator හොයාගෙන paste කරන්න.මේ 


video 


එක බලන්න http://www.youtube.com/watch?feature=player_embedded&v=1HII8WXubHo 


Teller Of Future (සින්හලෙන්ම)

          
ඉස්සල්ලා කෙන්දරෙ බලා ගත්තනෙ මෙකෙත් බොහො දුරට ඇත්ත කියන්නෙ

මේක තමන්ගේ අනාගතේ ගැන කියල තියන සොෆ්ට්වෙයා 1ක්.... සින්හලෙන්ම අනාගතේ ගැන බලාගන්න 


පුලුවන්.............මෙකත් පහරක් 

Teller Of Future (සින්හලෙන්ම)

ගොඩක් ලොකු අය පවිච්චි කරන්නෙ මෙ සොෆ්ට් වෙයා 1ක තමයි,

බා ගන්න http://www.mediafire.com/download.php?o6dll469kwu56ba 

සුපිරි Folder Lock 1කක්‌

කටද ඔන සුපිරි Folder Lock 1කක්‌ නැ බැ නොකියා ඔන්න දුන්නා.
Folder Lock 6.5.8

Preview :- http://techrecap.com



මෙන්න Nero වෙනුවට, ඒ වගේම එළකිරි Burning Software එකක්.

Ashampoo Burning Studio 10.10.0.1 +Key (32-64bit)



මෙන්න Nero වෙනුවට, ඒ වගේම එළකිරි Burning Software එකක්.

. 
මේක Install වෙන්න යන වෙලාවත් Nero වලට වඩා බොහොම අඩුයි...


Try කරලා බලන්න.....


Microsoft ලගෙ antivirus 1ක කමති අය බා ගන්න Microsoft Security Essentials

Microsoft Security Essentials මෙයත් වින්ඩෝස් පරිශීලකයන් අතර ගොඩක් ජනප්‍රිය වෛරස් ගාඩ් එකක්, අපේ රටෙත් ගොඩක් දෙනා මේ එක වැලදගෙන තියෙනවා...එහෙත් පොඩි ප්‍රශ්ණයක් තියෙනවා ඒකත් කියන්න ඕනෙ නැත්නම් ඔයාලා අමාරුවෙ වැටෙනවා, MSE ලෙස හදුවන් මේ වෛරස් ගාඩ් එක තුල Firewall එකක් නොමත, ඔබ මෙම Microsoft විසින් නොමිලේ ලබා දෙන වෛරස් ගාඩ් එක කොම් එකට Install කරගත්තොත් ඔබො වින්ඩෝස් සතු Firewall එක මේ වෛස් ගාඩ් එක මගින් ON කරගන්නවා, ඉතින් ලංකාවෙ නම් ගොඩක් දෙයා භාවිතා කරන්නෙ වින්ඩොස් ක්‍රැක් වර්ෂන් නේද, මේ නිසා ගොඩක් දෙනෙත් වින්ඩෝස් එක අප්ඩේට් කරන්නෙ නෑ, අප්ඩේට් එක OFF කරලා තියෙන්නේ..


මොකද සමහර වින්ඩෝස් ක්‍රැක් තියෙනවා ඔයා වින්ඩෝස් එක අප්ඩේට් කලොත් ඔයාගෙ කොම් එක ගොඩක් ස්ලෝ වෙන්න පුළුවන්, ඒ නිසා ගොඩක් දෙනෙක් වින්ඩෝස් අප්ඩේට් කරන්න බයයි, මටත් දවසක් ක්‍රැක් වර්ෂන් එකක් අප්ඩේට් කරලා බඩු පැකට්, අම්බානක් ස්ලෝ උනා, කොම් එකට ෆෝමැට් පාරක් දාලා තමයි ගොඩ දාගත්තෙ, ඉතින් ඔයාලත් වින්ඩෝස් ජෙනුවින් එකක් බාවිතා කරන්නෙක් නම් MSE දාගන්න පුළුවන්, ඒ වගේම කාලයක් තිස්සෙ ඔයා වින්ඩෝස් ක්‍රැක් වර්ෂන් එකක් උවත් ප්‍රශ්නයකින් තොරව අප්ඩේට් කරනවානම් MSE දාගන්න අවුලක් වෙන්නෙ නැති වෙයි, ඔයාලා දන්නෙ ඇතිනෙ, ඇයි මේ වින්ඩෝස් එක අප්ඩේට් කරන්නෙ වෙන්නෙ, ඉහතින් කිව්ව විදිහට Firewall එකක් නැති නිසා, ඔයා වින්ඩෝස් එක අප්ඩේට් කලොත් විතරයි ඔයාගෙ Firewall එක Update එකත් අප්ඩේට් වෙන්නේ, ඔයා අන්තරජාලය භාවිතා කරන විට ඔයා දන්නවා ඇති අපේ Firewall එක හරවා විවිද විනාශකාරී වැඩසටහන් (මැල්වෙයා, ස්පයිවෙයා) රින්ගන්න වෙර දරනවා, ඉතින් ඔයාගෙ Firewall එකත් අප්ඩේට් කරලා නැතිනම් මේ වැඩසටහනක් කොම් එකට අතුලු වෙන්න පුළුවන් එහෙම උනොත් ඔයා අමාරුවෙ, මොකද මම ලිපියෙ ආරම්භයේදී මේවගෙන් මොකද වෙන්නෙ කියලා ලිපිය කියවපු අයට මතක ඇති, ඔයාටත් MSE හොදයි කියලා හිනෙවනවනම් දාගන්න අවුලක් නොමැත, කලින් කියපු දේ හොදින් මතක තියා ගන්න.....

USB වලට PASSWORD දාන්න නියම භාණ්ඩයක්...


USB වලට PASSWORD දාන්න නියම භාණ්ඩයක්...





                               මෙන්න යලුවනෙ ..... USB වලට PASSWORD දාන්න නියම භාණ්ඩයක්.........
Add caption



USB Secure 1.6.6

Where there is a USB Drive, there has to be USB Secure! USB Secure can password protect USB 


drives. Protection is PC independent, doesn't require installation and doesn't require 


administrator rights at the other end. Never again worry about lost or stolen USB drives if


you




 have protected it with USB Secure. USB Secure works with all types of portable media like 


USB


 Flash drives, Thumb drives, Memory sticks, External drives and Memory Cards.

http://www.mediafire.com/?pgm60yhc5beropk