වෙබ් අඩවි සම්පුර්නෙම්ම ඩවුන්ලෝඩ් කිරීම - Htteack Website Copier - Vimasumblog.info
සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් ඩවුන්ලෝඩ් කරනවා කිව්වම අපේ පොරවල් කරන්නේ බ්‍රවුසරයේ file-save as ගොස් save කිරීමයි.නමුත් එසේ කිරීමෙන් පරිගනකයට ඩවුන්ලෝඩ් වන්නේ අප රදී සිටින වෙබ් පිටුව පමණි.ඉන්ටර්නෙට් සබදතාව නොමෑති පරිගනකයක දී එම වෙබ් පිටුවේ ඈති හයිපලින්ක් ක්ලික් කළ විට අපට ඒවාට පිවිසිය නොහෑක. මොකද එයට අදාල හයිපර් ලින්ක්ස් අප පරිගනකයේ නොමෑති නිසාය.
එහෙත් Htteack Website Copier ඉන්ටර්නෙට් සබදතාව ඈති පරිගනකයදී සියලු හයිපර්ලින්ක්ස් සමග වෙබ් අඩවිය ඩවුන්ලෝඩ් කරන නිසා ඉන්ටර්නෙට් සබදතාව නෑති පරිගනකයකදී වුවත් වෙබ් අඩවියක් ක්‍රියාතමක වන ආකාරයට බ්‍රවුස් කළ හෑක.දෑන් සමහරුන්ට හිතෙන්න පුලුවන් මෙසේ මුලු වෙබ් අඩවියම ඩවුන්ලෝ කරන එක මහ පිස්සු වෑඩක් කියලා. ඒත් ඒකේ ප්‍රයෝජන මම සදහන් කරන්නම්.
1.ඉන්ටෙර්නෙට් නෑති පරිගනකය දී පවා ඉන්ටර්නෙට් ඈති පරිගනකයක දී මෙන් වෙබ් අඩවියෙහි සෑරි සෑරිය හෑක.
2.''සමහර වෙබ් අඩවි පට්ට පහර, සිරා සයිට් එකක් කියා අපේ පොරවල් කියනවා. ඒ වගේ සයිට් මෙසේ ඩවුන්ලෝඩ් කර කර අපට ඕනෑ ආකාරයට සකසා අපේම සයිට් එකක් බවට පත් කරගත හෑක.
මෙතනින් නොමිලේ බාගන්න.
Click Here To Free Download
1:36 PM
Vimasum Blog

No comments:
Post a Comment