ඉස්සරලා post 1කකින් මම skype එකේ voice changer එකක් දුන්නා.දැන් දෙන්න හදන්නේ ආතල් එකක් ගන්න තවත් වැඩක්..දැන් හුග දෙනෙක් කෙල්ලට ලව් කරන්නත් skype එකනේ පාවිච්චි කරන්නේ.ඒත් ඔයාලා gf එක්ක කතා කර කර ඉන්න වෙලාවට පොඩ්ඩක් වත් හිතුවද මේකි Skype එකේ මොනවා කරනවා ඇතිද කියලා..මෙන්න ඒකට බඩු.ඒත් ඉතින් skype name..password ලග තියාගෙන ඉන්න හොදේ..
මේක මෙහෙමයි කරන්නේ.මේ සොෆ්ට්වෙයර් එකෙන් පුළුවන් එකපාර Skype දෙකක් එකම පී.සී එකක ඔපන් කරගන්න.බොහොම සුළු වැඩක්.අරගෙනම බලන්න.....කරලා බලලා මටත් අදහස් දාලම යන්න..අවුලක් උනොත් කියන්න! :D
ඔන්න බාගනිල්ලා
http://www.mediafire.com/?gwgd4dla54vn1ok

No comments:
Post a Comment