Saturday, March 3, 2012

ඕනෑම Nokia Phone වලට Font(සිංහල) Install කරන විදිය


හරි දන් කරන්න තියෙන්නේ ඔයාලට මේ පහලින් තියන .SIS file එක Download කරගෙන ඔයාලගේ Phone එකට ස්ථාපනය කරගන

Y-Browser


                                   http://www.mediafire.com/?7tl9wwe064uukx3





දන් ඔයාල Y-Browser එක open කරලා මය පත එකේ තියන විදියට යන්න
Z:\resource\fonts

දන් ඔයාල font තියන Folder එක ඇතුලේ ඉන්නේ එකේ මේ නම් වලින් .ttf file පහක් තියනවා
Eg-Nokia E5

HeiseiGothS60.ttf
nssb60.ttf
nstsb60.ttf
nosnr60.ttf
S60SC.ttf

මේ නම් ටික phone එකෙන් එකට පොඩ්ඩක් වෙනස් වෙනවා .මේ තියෙන්නේ Nokia E5 එකක

දන් ඔයාලට සිංහල Font දාගන්න ඕනනම් මෙතනින් ගන්න iskolapotha

ඊළගට කරන්න තියෙන්නේ iskolapotha ෆොන්ට් එකෙන් copy පහක් හදාගෙන ඉහල තිබුණු ෆොන්ට් පහ විදියට Rename කරන්න.

ඊලග දන් ඔයාල resource කියලා folder එකක් හදාගන්න නැවත resource folder එක ඇතුලේ fonts කියල folder එකක හදන්න.

දන් ඔයාල Rename කරගත්ත font ටික අපි හදාගත resource folder එක ඇතුලේ තියන fonts folder එකට copy කරන්න දන් වැඩේ ගොඩක් දුරට හරි

දන් ඔයාලගේ phone එක mass storage විදියට connect කරලා අපි හාගත්හ resource folder එක ඔයාලගේ memory chip එකට copy කරන්න.ඔයාල resource folder එක phone memory එකට copy කරන්න එපා.

සමහරවිට memory chip එකේ resource කියල folder එකක් තිබුනොත්.එක open කරලා එකට fonts කියන folder එක විතරක් copy කරන්න.හරි දන් වැඩේ හරි.

දන් ඔයාල phone එක restart කරලා බලන්න

මේ විදියට ඕනෑම font එකක install කරගන්න පුළුවන් .

No comments:

Post a Comment