Monday, March 26, 2012

අද මම කියලා දෙන්න යන්නේ අපි කලින් මකපු දෙයක් ආපසු ගන්නේ කොහොමද කියල

අද මම කියලා දෙන්න යන්නේ අපි කලින් මකපු දෙයක් ආපසු ගන්නේ කොහොමද කියලයි.ඒ කියන්නේ ඔයාලා කලින් මීට මාස කිහිපයකට පෙර වුවද මකපුවා ආපසු ගන්න පුලුවන්.ඔයාගේ අතින් වැරදිලා මැකිලා හෝ ඔයා ඕන කමින් මකලා දැන් ඔයා පසු තැවි තැවි ඉන්න දේවල් උනත් ගන්න පුලුවන්.මේකට භාවිතා කරන්නේ අපේ ලෝකේ ඉන්න හොදම පරිගනක වෙදා Tuneup Utilities වල අඩංගු වන Tuneup Undelete ය.පලමුව ඔබේ පරිගනකයේ Tuneup Utilities කළ යුතුය. http://download.cnet.com/TuneUp-Utilities-2012/3001-2094_4-10206416.html?spi=2f4895f91b92954796a784bac523fa0b .ඉන්පසු Tuneup Utilities Install කර Serial එක ලබා දෙන්න.දැන් ඔයා Start---All Programs---Tuneup Utilities---Tuneup Undelete වෙත පිවිසෙන්න.දැන් කරන වැඩ ටික පහත තියෙනවා.


01.Undelete වෙත පිවිසුනු විට පෙනෙන ආකාරය.ඔයා මකපු File එක තියෙන Hard Drive එකට හරිය දමන්න & Click Next Tuneup Utilities Install කර Serial එක ලබා දෙන්න.දැන් ඔයා Start---All Programs---Tuneup Utilities---Tuneup Undelete වෙත පිවිසෙන්න.දැන් කරන වැඩ ටික පහත තියෙනවා.


01.Undelete වෙත පිවිසුනු විට පෙනෙන ආකාරය.ඔයා මකපු File එක තියෙන Hard Drive එකට හරිය දමන්න & Click Next Tuneup Utilities Install කර Serial එක ලබා දෙන්න.දැන් ඔයා Start---All Programs---Tuneup Utilities---Tuneup Undelete වෙත පිවිසෙන්න.දැන් කරන වැඩ ටික පහත තියෙනවා.


01.Undelete වෙත පිවිසුනු විට පෙනෙන ආකාරය.ඔයා මකපු File එක තියෙන Hard Drive එකට හරිය දමන්න & Click Next











02.ඔයාට File එකේ නම මතක නම් සදහන් කරන්න.File එකේ නමමතක නැතිනම් හිස්තැනක් තබා Click Next








03.එවිට මකපු File පෙනෙන්නට පටන් ගනී.ඔයාට මකපු එකේ Size/Extention එක අනුව එය සොයා ගන්න පුලුවන්.








04.දැන් ඔයාට අවශ්‍ය එක උඩ් Right Click කර Restore to Click කරන්න.(Condition එක Good ලෙස සදහන් වේ නම් පමනක් මෙම ලබා ගත හැක.) 







05.දැන් File එක Restore වීමට අවශ්‍ය Folder එක ලබා දෙන්න. 







06.දැන් File එක Restore වේ. 







07.Restore වුන File එක. 








ඔබ අචසාන වරට Local Disk Format කළ දින සිට මකපු සියළු දේවල් ඔබට ලබා ගත හැක.  



No comments:

Post a Comment